ප්‍රංශයේ නව ජනාධිපතිවරයා ලෙස එම්මානුවෙන් මැක්‍රෝන් පත්වෙයි.
ප්‍රංශයේ නව ජනාධිපතිවරයා ලෙස මධ්‍යස්ථ මතධාරීයකු වන වයස අවුරුදු 39ක්වු එම්මානුවෙන් මැක්‍රෝන් එරට 39 වන ජනාධිපතිවරයා ලෙස තේරීපත් වී ඇත. ඒ ප‍්‍රතිවාදි අන්ත දක්ෂිණාංශික මරීන් ලා පේන් පරාජය කරමින්ය. ඒ අනුව මැක්‍රොන් ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් 66.06%ක්ද, එම්මානුවෙල් මැක්‍රොන්ගේ ප්‍රතිවාදිනිය වූ මැරීන් ලා පෙන් 33.94% ක්ද ලබා ගෙන ඇත.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed